- වෑගන්තලේ ඉන්ද්‍ර ජෝති හිමියන් හා කිරිවානේ මුදලාලි මහතාගේ මූලිකත්වයෙන් 1927 මාර්තු මස 05 වන දින ඇරඹුණු කෑ/කනන්ගමුව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙහි පළමු ගුරුවරයා වශයෙන් පත් වූයේ ඊ.ඩී.එස්.ප්‍රේමවර්ධන මහතාය.පසු කාලීනව පාසලේ නම කෑ/ගලි/කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය බවට පත් විය.





