කෑ/ගලි/ කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය

කෑගල්ල

අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මෙවරත්...

header slider.png
header slider.png
පාසල ආරම්භ වූ දිනය 1927 මාර් තු 05
පාසල රජයට පවරා ගත් දිනය 1941
පාසල් වර්ගය 1C
පාසල් අංකය 13253
සංගණන අංකය 24444
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 03
පාසල පිහිටි පළාත සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය කෑගල්ල
කොට්ඨාසය ගලිගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුලත්කොහුපිටිය
ග්‍රාම සේවක වසම කනන්ගමුව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1 C
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2022 නොවැම්බර්  මාසයට මුළු ශීෂ්‍ය ගණන 238
2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 29
පාසලේ වර්ණය මෙරොන්, කහ