දින දින ජයසිරි ලැබ වැජබේවා
රාජසිංහ විදුහල් මාතා
ගුණයෙන් නුවණින් දියුණුව පාදා
සැමටම සිප් සෙත සාදා.....
යසගොස සමගිය දිය දද බන්දා
යහ දෙය අප වෙත කැන්දා
ලලිත කලා රස පීනා
සිසු ලොව විදු සිප් පානා
නමදිමු විදුහල් මාතා
සෙනෙහස පාලා ප්‍රිය බස දීලා
ආසිරි මල් ගවසාලා
සුබ වේ .....සැප වේ....ජය වේ....
විදුහල් මව් ජය වේ......





