ජයග්‍රහණ
2021 අ.පො.ස (උ.පෙ) විභාගයෙන් සිව් දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍ර වේශය සදහා සිව් දෙනෙකු තේරී පත්වී ඇත
ඵල සපිරි පාසල් ව්‍යාපෘතිය යටතේ 2013 වර්ෂයේ රජත සම්මානය දිනා ගෙන ඇත. 2015 හා 2017 වර්ෂවල ලෝකඩ පදක්කම දිනා ගෙන ඇත.
- රාගධාරී - වයලින් අංශයෙන් දෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ M.N.T.D.K.නරේන්ද්‍රසිංහ සිසුවාට හැකියාව ලැබිණි.





