විදුහල්පති පණිවිඩය
කේ.ඒ.ඩබ්.විජේසිංහ මයා
සබරගමුව පළාතේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ ,කෑගල්ල අධ්‍යාපන කලාපයේ , ගලිගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1 සී පාසලකි.කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලයය.
මෙය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ 60 සී කනන්ගමුව ග්‍රාමසේවා වසමේ සුන්දර ගම් පියසක පිහිටා ඇති පාසලකි.තේ, රබර්, කරාඹු, වගා භූමිවලින් හා සශ්‍රීක වෙල් යායවලින් වටවූ මෙම පාසල ක්‍රි.ව 1927 වර්ෂයේ සිට පෝෂක ප්‍රදේශයේ ගැමියාට, අධ්‍යාපනික ,ආගමික හා සමාජයීය අංශයන්ගෙන් අමිල සේවයක් ඉටු කරයි.
පාසල අත්පත් කරගෙන ඇති කිතුගොස දෙස් විදෙස්හි පැතිරීම අප හදෙහි සතුට දනවයි
කේ.ඒ.ඩබ්.විජේසිංහ මයා
විදුහල්පති
කෑ/ගලි/කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය.





