කෑ/ගලි/ කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය

කෑගල්ල

000.png
WhatsAppImage2022-12-07at075944.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

පළාත සබරගමුවය.දිස්ත්‍රික්කය කෑගල්ලය.අධ්‍යාපන කලාපය කෑගල්ලය.අධ්‍යාපන කොට්ඨාසය ගලිගමුවය.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුලත්කොහුපිටියය.ග්‍රාම සේවා වසම 60 C කනන්ගමුවය.ලිපිනය කනන්ගමුව , උදුගොඩය. පෝෂක ප්‍රදේශයේ ගම් බිම් මනරම්ය.සශ්‍රීකය.තුරු ලතා ඵල බරය.ගැමියෝ ගොවියෝය.දරුවෝ සූරයෝය. පාසල ඔපවත්ය.බලවත්ය.තේජාන්විතය.අභිමානවත්ය.නැණවතුන් , ගුණවතුන් එදත් , අදත් සමාජගත කරනුයේය.කිතුගොස දෙස් විදෙස්හි පතලේය. ගමින් කනන්ගමුවය.නමින් රාජසිංහය.චරිතයෙන් 1 C ය.

රටට දැයට හිතැති වැඩැති අභිමානවත් පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

ජාතික පොදු අරමුණු ලඟා කර ගත හැකි , නිපුණතාවයන්ගෙන් හෙබි , සමබර පෞර්ෂයකින් යුතු පුරවැසියන් දැයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

රටට දැයට හිතැති වැඩැති අභිමානවත් පුරවැසියෙක්

ජාතික පොදු අරමුණු ලඟා කර ගත හැකි , නිපුණතාවයන්ගෙන් හෙබි , සමබර පෞර්ෂයකින් යුතු පුරවැසියන් දැයට දායාද කිරීම.

අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මෙවරත්...

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කෑ/ගලි/ කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය