කෑ/ගලි/ කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය

කෑගල්ල

අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මෙවරත්...

header slider.png
header slider.png
අ.පො.ස.(සා.පෙ) විභාගයෙන් ඉහළ ජයක්

අ.පො.ස.(සා.පෙ) විභාගයෙන් ඉහළ ජයක්

අ.පො.ස.(සා.පෙ)විභාගයෙන් කනන්ගමුව රාජසිංහ විද්‍යාලයට ඉහල ප්‍රතිඵලයක්

කනන්ගමුව රාජසිංහ විද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 19 දෙනාගෙන් 14 දෙනෙකුම සමත් වී ඇත.එය කන්ගමුව රාජසිංහ විද්‍යාලය ලබා ගත් ජයග්‍රහණයකි.

Latest News

අ.පො.ස.(සා.පෙ) විභාගයෙන් ඉහළ ජයක්

අ.පො.ස.(සා.පෙ)විභාගයෙන් කනන්ගමුව රාජසිංහ විද්‍යාලයට ඉහල ප්‍රතිඵලයක්

සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් විශිෂ්ඨ ජයක්

පැරණි හින්දි ගීත අංශයෙන් සංගීත තරගයට ඉදිරිපත් වු අප විද්‍යාලීය සංගීත කණ්ඩායම කලාප , පළාත් තරග ප්‍රථම ස්ථානයට පත් විය.පසු ගිය දා පැවති සමස්ථ ලංකා තරගාවලියෙන් අප විද්‍යාලයට සිවි වන ස්ථානය හිමිවී ඇත.