කෑගල්ල
අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.
පැරණි හින්දි ගීත අංශයෙන් සංගීත තරගයට ඉදිරිපත් වු අප විද්‍යාලීය සංගීත කණ්ඩායම කලාප , පළාත් තරග ප්‍රථම ස්ථානයට පත් විය.පසු ගිය දා පැවති සමස්ථ ලංකා තරගාවලියෙන් අප විද්‍යාලයට සිවි වන ස්ථානය හිමිවී ඇත.
අ.පො.ස.(සා.පෙ)විභාගයෙන් කනන්ගමුව රාජසිංහ විද්‍යාලයට ඉහල ප්‍රතිඵලයක්